නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ජනමත විචාරණයකට යාමට සුදුසු කාලයක් වත්මන් ආණ්ඩුව සතුව නොමැති බව ජාතික හෙළ උරුමය පවසනවා.
එහි ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Follow US
Most Viewed Stories