128 බස් මාර්ගයේ වර්ජනයක්

Thursday, 30 March 2017 - 15:01

128+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තලගල සිට හෝමාගම රෝහල හරහා කොට්ටාව දක්වා දිවෙන මාර්ග අංක 128 මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

හෝමාගම - මාගම්මන හන්දියේදී බස් රථ සේවකයින් අතර ඇති වූ ගැටුමක් ඊට හේතුවී ඇති බව සදහන්.

මේ හේතුවෙන් හෝමාගම රෝහලට පැමිණෙන මගින් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories