විල්පත්තුවට යාබද සංරක්ෂිත වනාන්තර ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

Thursday, 30 March 2017 - 17:00

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
විල්පත්තු වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර 4ක් සංරක්ෂිත වනාන්තර ලෙස  ගැසට් කිරීමේදී දැනට ජනතාව පදිංචි සහ නීත්‍යානුකූල හිමිකම් ඇති ගම්මාන, ඉඩම් හෝ මුස්ලිම් පූජනීය ස්ථාන කිසිවක් පවරාගෙන නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

පසුගියදා ජනාධිපතිවරයා අත්සන් තැබූ අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

මෙම රක්ෂිත වනාන්තර සංරක්ෂිත වනාන්තර ලෙස නම් කළේ ජනතාව වෙනුවෙන් මුදා හැර ඇති ඉඩම්වලට යාබදව පිහිටි වනාන්තරවල මෙන්ම, ජනතාවගේ ආරක්ෂාව ද තහවුරු කිරීම වෙනුවෙන් බව එහි වැඩිදුරටත් සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories