ජිනීවා යෝජනා ගැන හිටපු ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

Thursday, 30 March 2017 - 19:18

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
2015 ජිනීවා යෝජනා කිසිදු සංශෝධනයකින් තොරව සම අනුග්‍රහය දක්වමින් 2017 දී පිළිගැනීම භයානක තත්ත්වයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ආණ්ඩුව පිළිගෙන තිබෙන මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පිළිගත් ක්‍රියාපටිපාටියට අනුව පිහිටුවනු ලැබූ කොමිසමක විමර්ශන වාර්තාවක් නොවන බවයි නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මානව හිමිකම් කොමිසම පිළිබදව සාමාජික රටවල් ද කළකිරීමකින් සිටින මොහොතක ත්‍රිවිධ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන අදාළ වාර්තාව විරෝධතාවකින් හෝ සංශෝධනවලින් තොරව පිළිගැනීම ජිනීවා හිදී රට පාවාදීමක් ලෙස ඔහු හදුන්වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories