රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ වර්ජනයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සහය

Thursday, 30 March 2017 - 20:49

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ලබන තුන්වැනිදා සිදුකරන වැඩවර්ජන ක්‍රියාමාර්ගයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහය දෙන බව එහි සභාපති කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා.

අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පලකලා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories