Hirunews Logo
%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 21 April 2017 - 12:14
මාතරදී බස් රථයක් පෙරළීමෙන් දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)
290

Shares
34,808

Views
මාතර හක්මන මාර්ගයේ බණ්ඩත්තර ප්‍රදේශයේදී බස් රථයක් පෙරලීමෙන් එහි රියදුරා සහ කොන්දොස්තරවරයා තුවාල ලබා තිබෙනවා.

මෙය අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ සේවාවේ නිරතවු බස් රථයක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද අලුයම කොළඹ සිට මාතර දක්වා මගීන් රැගෙන පැමිණ බස් රථය නිවසට රැගෙන යාමේදී අනතුර සිදුව තිබෙනවා.

රියදුරාට නින්ද යාමෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.



ඡායාරූප - මාතර කැළුම් බෝධිමාන
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සයිටම් විරෝධයක් නිසා ගාල්ල යුද පිටියක් වෙයි
Thursday, 22 June 2017 - 18:09
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා ඊයේ කොළඹ පැවති විරෝධතාවට පහරදීමට එරෙහිව... Read More
News Image
Hiru News Programme Segments
64 Views
5,387 Views
4,041 Views
169 Views
20,303 Views
59,239 Views
Top