Hirunews Logo
%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 21 April 2017 - 12:55
කරදියානේ හෙට සංවිධාන කර තිබූ උද්ඝෝෂණයට එරෙහිව අධිකරණයෙන් වාරණයක්
12

Shares
1,469

Views
කරදියාන කසල අංගනය අසල හෙට පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය වලක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පිලියන්දල පොලිසිය කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

මේ අතර, කරදියානේ පැවැත්වීමට නියමිතව තිබූ අදාළ උද්ඝෝෂණයට එරෙහිව බොරලැස්ගමුව පොලිසිය ද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන ඇති බව සදහන්.

එම වාරණ නියෝගය මගින් සාමකාමී විරෝධතාවයක් පළ කිරීමට කළ හැකි බව සදහන් කර ඇති අතර මාර්ග අවහිර කරමින් කලහකාරි ලෙස හැසිරීම තහනම් කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සයිටම් විරෝධයක් නිසා ගාල්ල යුද පිටියක් වෙයි
Thursday, 22 June 2017 - 18:09
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා ඊයේ කොළඹ පැවති විරෝධතාවට පහරදීමට එරෙහිව... Read More
News Image
Hiru News Programme Segments
64 Views
5,387 Views
4,041 Views
169 Views
20,303 Views
59,239 Views
Top