Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
Friday, 21 April 2017 - 13:12
පොළොන්නරුවේ වෛද්‍ය වර්ජනයෙන් රෝගීන්ට පීඩා
5

Shares
714

Views
මැදිරිගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරයෙකුගේ සේවා ස්ථාන මාරුවක් මුල් කර ගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් අද (21) සංකේත වැඩවර්ජනයක නිරත වනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බවයි.   

දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක මෙම වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට ලක්වුණා.

අප මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහගෙන් ද විමසීමක් කළා.

ඔහු කියා සිටියේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මෙම වර්ජනය දියත් කරන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top