Hirunews Logo
%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
Friday, 21 April 2017 - 13:15
කුඩා ජල විදුලි බලාගාර සදහා බලපත්‍ර නිකුත් කිරීමේදී නවීන තාක්ෂණය උපයෝගි කර ගත යුතුයි - ජනපති
3,187

Views
කුඩා ජල විදුලි බලාගාර සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී නවීන තාක්ෂණය ඒ සඳහා උපයෝගී කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

කුඩා ජල විදුලි බලාගාර ආශ්‍රිතව සිදුකෙරෙන පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ගැටලූ පවතින ව්‍යාපෘති හඳුනාගෙන අදාළ රාජ්‍ය ආයතනවල වෙනම කමිටු පත්කර ගනිමින් එම ගැටලූ විසඳීමට පියවර ගත යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.

දැනටමත් දේශීය කුඩා ජල විදුලි බලාගාර පද්ධතිය ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට එකතු වන මෙගාවොට් 340 ක ධාරිතාව, මෙගාවොට් 550 ක් දක්වා වර්ධනය කිරීම සඳහා ඇති ඉඩ ප්‍රස්ථා හඳුනා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top