Hirunews Logo
%E0%B6%9D%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
Friday, 21 April 2017 - 15:24
ඝන අපද්‍රව්‍ය ගැටළු නිරාකරණය කිරීමට සුදුසු වැඩපිළිවෙලක් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්
14

Shares
1,737

Views
මෙරට පවතින ඝන අපද්‍රව්‍ය ගැටළු නිරාකරණය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

අද පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී, මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබදව පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එක් අධිකාරියක් වෙත බලය පැවරීමට කටයුතු සම්පාදනය කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top