Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
Friday, 21 April 2017 - 17:11
සිසුවියකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලූ විශ්වවිද්‍යාල ආචාර්යවරයා සිදුවූ දේ
171

Shares
20,577

Views
සිසුවියකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලූ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට ලබාදුන් දඬුවමක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ නාග්පූර් විශ්ව විද්‍යාලයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාල සිසුවිය විභාගය අතර තුර විභාග වංචාවක් සිදුකරන්නට යාමේදී විභාග ශාලා පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කල ආචාර්යවරයාට එය හසුවී තිබෙනවා.

පසුව ඔහු අදාල සිසුවියට පවසා ඇත්තේ විභාග වංචා සිදුකිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා නොදීමට නම් තමන්ට ලිංගික අල්ලසක් ලබා දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් එම සිසුවිය ඇයගේ මිතුරන් දැනුවත්කර ඇති අතර පසුව ඔවුන් ශිව සේනා සංවිධානය දැනුවත් කර ඇති බව සදහන්.

එම සංවිධානය මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රධානියා දැනුවත්කර ඇති අතර අදාල ආචාර්යවරයා සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

අදාල ආචාර්යවරයාට කිසිදු නීතිනය පියවරක් නොගැනීම හේතුවෙන් ශිව සේනා සංවිධානය විසින් සැකකාර ආචාර්යවරයාට පහරදී ඔහුගේ ඇගට තීන්ත හලා ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

එම අවස්ථාව පහතින්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සයිටම් විරෝධයක් නිසා ගාල්ල යුද පිටියක් වෙයි
Thursday, 22 June 2017 - 18:09
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා ඊයේ කොළඹ පැවති විරෝධතාවට පහරදීමට එරෙහිව... Read More
News Image
Hiru News Programme Segments
64 Views
5,387 Views
4,041 Views
169 Views
20,303 Views
59,239 Views
Top