Hirunews Logo
%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%93%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Friday, 21 April 2017 - 17:35
ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු රිදීගම දී අත්අඩංගුවට
3,499

Views
අම්බලන්තොට සිට ජාඇල දක්වා නීතිවිරෝධී ලෙස ලොරි රථයකින් ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්තොට පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ලොරි රථයේ ගවයින් 17 දෙනෙකු සිටි බවයි.

සැකකරුවන් කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
592 Views
3,758 Views
4,427 Views
3,674 Views
69 Views
34,945 Views
Top