Hirunews Logo
%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+500+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 21 April 2017 - 17:41
චීනයේ දැකුම්කළු නගර සංඛ්‍යාව 500 දක්වා ඉහළ දැමීමට තීරණයක්
2

Shares
325

Views
2017 වසර අවසන් වන විට චීනයේ දැකුම්කළු නගර සංඛ්‍යාව 500 දක්වා ඉහළ දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මේ වන විටත් චීනයේ දැකුම්කළු නගර 290ක් පිහිටා තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙම නගර තුළ නවීන තාක්ෂණයෙන් යුත් වෙළඳසැල් සහ සියලූ පහසුකම්වලින් යුත් ආයතන ස්ථාපිත කර වී තිබෙනවා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
දුනු ඊතල, මිනිපෙට්ටි එක්ක අගනුවරට පැමිණි ගෝත්‍රික වැසියෝ
Wednesday, 26 April 2017 - 13:13
බ්‍රසීල ගෝත්‍ර කණ්ඩායමක් පසුගියදා එරට අගනුවරදී උද්ඝෝෂණයක් පැවැත්වුවා.ඔවුන්ගේ පාරම්පරික ඉඩම්... Read More
News Image
Hiru News Programme Segments
281 Views
217 Views
3,368 Views
4,377 Views
11,856 Views
53,515 Views
Top