Hirunews Logo
%22%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%22+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%22%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%22+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 21 April 2017 - 18:49
"සියලු බෝම්බ වල අම්මා" දෙවනි තැනට දමමින් "සියලු බෝම්බ වල පියා" ගැන රුසියාව හෙළිකරයි (ඡායාරූප)
39,982

Views
ඇමරිකාව "සියලු බෝම්බ වල අම්මා"යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බෝම්බයට වඩා සිවු ගුණයක් අධි බලැති බෝම්බයක් තමන් සතු බව රුසියාව පවසා තිබෙනවා.

මෙවැනි බෝම්බ දෙවැනි වන්නේ න්‍යෂ්ඨික බෝම්බ වලට පමණි.

2007 වසරේදී එම බෝම්බය අත්හදා බැලූ බවයි රුසියාව සඳහන් කරන්නේ.

එසේම ඒ හරහා න්‍යෂ්ඨික බෝම්බයකින් විහිදෙන තරංග හා සමාන තරංග විහිදවිය හැකි බවත් රුසියාව පවසා තිබෙනවා.

ඔවුන් එය හඳුන්වා තිබෙන්නේ "සියලු බෝම්බ වල පියා" ලෙසිනුයි.

ඇමරිකාව පසුගියදා සියලු බෝම්බ වල අම්මා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බෝම්බයක් යොදාගෙන ඇෆ්ගනිස්තානයේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්ල කළා.

රුසියාවේ ප්‍රකාශය ඇමරිකාවේ ආරක්ෂක අංශ විශ්ලේෂකයන්ද තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත් රුසියාව විසින් නිපදවා ඇති මෙම බෝම්බය තවමත් යුදමය කටයුතු සඳහා යොදාගෙන නොමැති බවයි පැවසෙන්නේ.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top