Hirunews Logo
%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+50%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Friday, 21 April 2017 - 19:05
මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය ලක්ෂ 50ක වන්දි ඉල්ලයි
68

Shares
8,272

Views
මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය අද මීතොටමුල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඊට එක්වෙමින් අදහස් දැක්වු එහි සංවිධායක නීතිඥ නුවන් බෝපගේ කියා සිටියේ රුපියල් ලක්ෂ 50 ක වන්දියක් මීතොටමුල්ල කසල කන්ද නායයෑමෙන් මියගිය එක් පුද්ගලයෙකුට වන්දි වශයෙන් රජය ලබාදිය යුතු බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සයිටම් විරෝධයක් නිසා ගාල්ල යුද පිටියක් වෙයි
Thursday, 22 June 2017 - 18:09
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා ඊයේ කොළඹ පැවති විරෝධතාවට පහරදීමට එරෙහිව... Read More
News Image
Hiru News Programme Segments
64 Views
5,387 Views
4,041 Views
169 Views
20,303 Views
59,239 Views
Top