Hirunews Logo
%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA
Friday, 21 April 2017 - 20:44
කසල ගැටලුවට විසඳුමක් ලබාදෙන ශ්‍රි ලාංකිකයෙකුගේ නිර්මාණය
27,421

Views
මීතොටමුල්ල කසල කන්ද නායයෑමෙන් පසුව කසල කළමණාකරණය පිළිබදව සමාජයේ වැඩි අවධානයක් යොමුවුනා.

ගම්පොල - දොළුව ප්‍රදේශයේ කාර්මිකයෙකු පවසන්නේ තමන් නිර්මානය කරන ලද යන්ත්‍රයක් මගින් මෙම කසල ගැටලුවට විසඳුම් ලබාදිය හැකි බවයි.

විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් මේ 37 හැවිරිදි පුද්ගලයා වෘත්තියෙන් කාර්මිකයෙක්.

ඔහු 2011 වසරේදී මෙම නිර්මාණය සිදුකර ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ දිනෙන් දිනම ඉහළ යන කසල ගැටළුව දැක ඊට විසදුමක් වශයෙන්.

කසල ගැටළුවට විසදුමක් ලෙස ඔහු නිපදවා ඇති මෙම යන්ත්‍රය මගින් දිනකට ට්‍රැක්ටර් 300 ක පමණ කසල ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීයකරණය කල හැකි බව ඔහු පවසනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
Hiru News Programme Segments
1,368 Views
23,475 Views
2,481 Views
890 Views
293 Views
25,530 Views
Top