මීරිගම - තලකොලයායේ සිදුවු රිය අනතුරකින් තරුණයෙකු මරුට

Sunday, 23 April 2017 - 10:02

%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+-+%E0%B6%AD%E0%B6%BD%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මීරිගම - කොටදෙණියාව මාර්ගයේ මීරිගම - තලකොලයාය ප්‍රදේශයේදී ඊයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මීරිගම දෙසට යතුරුපැදියකින් ගමන් කළ 23 හැවිරිදි මෙම තරුණයාට එය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උහුමිය - වීරඹුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories