ඛනිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනයක

Sunday, 23 April 2017 - 11:56

%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරතවන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු ඞී.ජේ. රාජකරුණා සඳහන් කළේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ නමුත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත කියා සිටියේ යෝජිත වර්ජනය අත්තනෝමතික ක්‍රියාවක් ලෙස සැළකිය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories