ඇෆ්ගන් ප්‍රහාරයෙන් මියගිය පිරිස වෙනුවෙන් ශෝක දිනයක්

Sunday, 23 April 2017 - 17:17

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇෆ්ගනිස්තානයේ හමුදා කඳවුරකට පසුගිය සිකුරාදා (21) එල්ල වූ තාලිබාන් ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වූ ආරක්ෂක සාමාජිකයන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

උතුරු දිග මසාර්-එ-ෂරීෆ් නගරය ආසන්නයේ පිහිටි කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් හමුදා සාමාජිකයන් 140 ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් පවසනවා.

හමුදා කඳවුරට කඩා වැදුණු කැරලිකරුවන් සිකුරාදා යාඥා මෙහෙයට සහභාගී වී පිටව යමින් සිටි සහ ආපනශාලාවේ සිටි හමුදා සෙබලුන් වෙත වෙඩි තැබීමක් සිදුකරනු ලැබුවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories