හිඟුරක්ගොඩදී තරුණයෙකු දුම්රියක ගැටී මියයයි

Tuesday, 25 April 2017 - 17:21

%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ සිඝ්‍රගාමී දුම්රියේ ගැටී තරුණයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා හිඟුරක්ගොඩ - හතමුණ දුම්රිය සංඥා කණුව අසළදී මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොළොන්නරුව - හතේ කණුව ප්‍රදේශයේ පදිංචි ඔහු 22 හැවිරිදි අයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories