ට්‍රම්ප්ගේ දියණිය බර්ලින් නුවර දී හාස්‍යයට ලක්වෙයි

Wednesday, 26 April 2017 - 9:01

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් සිය පියා වෙනුවෙන් කථා කිරීමට යාම නිසා ජී - 20 සමුළුවට සමගාමීව පැවැති කාන්තා සැසියකදී හාස්‍යයට ලක්ව තිබෙනවා.

සැසිය මෙහෙය වූ නිවේදිකාව විමසූ පැණයකට පිළිතුරු ලබාදීමේදී සිය පියා වෙනුවෙන් කතා කිරීමට යාමේදීයි මෙය සිදුව ඇත්තේ.

විදෙස් වාර්තා සදහන් කළේ බර්ලින් නුවර පැවති මෙම සමුළුවට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටින් ලගාඩ් ඇතුළු ඉහළ පෙළේ කාන්තා ව්‍යවසායකයින් පිරිසක් එක්ව සිටි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories