කේරළ ගංජා කිලෝ 4 ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට

Friday, 28 April 2017 - 9:14

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
යාපනය - කන්කසන්තුරේ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 4 ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ සැකකරු යතුරුපැදියකින් මෙම ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු පලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories