කටුගස්තොටදී ලොරි රථයක ගැටී පුද්ගලයෙකු මරුට

Friday, 28 April 2017 - 9:18

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මහනුවර - කටුගස්තොට - පන්විල මාර්ගයේ ලොරි රථයක ගැටීමෙන් ඊයේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු මෙලෙස ලොරි රථයේ ගැටී මියගොස් ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories