උතුරු කොරියාවේ මිසයිල ගැන ඇමරිකානු බුද්ධි අංශ සාමාජිකයෙකුගෙන් හෙළිදරව්වක්

Friday, 28 April 2017 - 15:31

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
උතුරු කොරියාව පසුගිය දා සිදුකළ යුද සංදර්ශනයේදී ප්‍රදර්ශනය කළ ඇතැම් මිසයිල ව්‍යාජ ඒවා බව ඇමරිකානු හමුදාවේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමින් මයිකල් ෆි‍්‍රජින් නැමැති ඔහු සදහන් කර ඇත්තේ මෙම උතුරු කොරියානු යුද සංදර්ශනය හාස්‍යයට කරුණක් බවයි.

මිසයිල සහ බොහෝ අවි ආයුධවල අනුරූ සකස් කර, උතුරු කොරියාව එහිදී ප්‍රදර්ශනය කළ බව සදහන් කරන ඔහු උතුරු කොරියාවට ප්‍රබල න්‍යෂ්ටික මිසයිල බලයක් නොමැති බව ද වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත්, එම ප්‍රකාශය සම්බන්ධයෙන් මෙතෙක් උතුරු කොරියාව ප්‍රතිචාරයක් දක්වා නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories