පොලිස් සේවයට නව නිලධාරීන් බඳවා ගැනේ

Friday, 28 April 2017 - 15:55

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ශ්‍රී ලංකා පොලිස් සේවය සදහා නව නිලධාරීන් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලිස් සේවයේ පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් සහ පොලිස් කොස්තාපල් රියදුරු යන තනතුරු සදහා නව නිලධාරීන් බඳවා ගනු ඇති.

ශ්‍රී ලංකා පොලිසිය පවසන්නේ මෙම බඳවා ගැනීම් වලදී උතුරු සහ නැගෙනහිර පළාත් වලින් දමිළ භාෂාව කථා කළ හැකි අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවයක් ලබාදෙන බවයි.

2017.06.02 දින දක්වා අදාල තනතුරු සදහා අයදුම්පත් භාර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories