නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රමාද කරන බවට ටී.එන්.ඒ. චෝදනාවක්

Friday, 28 April 2017 - 18:46

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විවිධ හේතු දක්වමින් ප්‍රමාද කරන බවක් පෙනෙන්නට තිබෙන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් චෝදනා කළා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නිර්මාතෘ එස්.ජේ.එන්. චෙල්වනායගම්ගේ 40 වන ගුණානුස්මරණ උත්සවයට කොළඹ දී ඊයේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඊට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ෆෙඩරල් ක්‍රමවේදය යනු මනා ප්‍රජාතන්ත්‍රවාදී බලය බෙදා හැරීමක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories