ලන්ඩනයේ වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල

Friday, 28 April 2017 - 20:36

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ලන්ඩන් විල්ස්ඩන් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

ත්‍රස්ත කටයුතු මැඩලීමේ මෙහෙයුමකදී පොලීසිය ප්‍රදේශයේ නිවසක් වටලා ඇති අතර, එහිදී සිදුවූ වෙඩි තැබීමකින් මෙම කාන්තාව තුවාල ලබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඇය පොලිස් වෙඩි පහරකින් තුවාල ලැබූ බව මෙතෙක් සනාථ වී නැහැ.

ඒ අනුව මෙම කාන්තාව ත්‍රස්ත කටයුතු සඳහා සහය දක්වන බවට පොලීසිය සැක කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories