ශිෂ්‍ය මර්දන වැඩපිළිවෙළට විරෝධය පා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ සිසුන් ගෙවල්වලට යයි

Friday, 28 April 2017 - 21:36

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අම්පාර - ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ සිසුන් පිරිසක් අද විශ්වවිද්‍යාලයේ අධ්‍යායන කටයුතුවලින් බැහැරව නිවෙස්කරා පිටත් වුණා.

ඔවුන් සඳහන් කළේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගෙන ඇති ශිෂ්‍ය මර්දන වැඩපිළිවෙළට විරෝධය දැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

අද නිවෙස්කරා ගිය සිසුන් චෝදනා කරන්නේ කළමනාකරණ පීඨයේ සිසුන් 20 දෙනෙකුට ලබාදුන් පන්ති තහනම සහ තවත් සිසුන් සිව් දෙනෙකුගේ නේවාසිකාගාර තහනම් කිරීම දැඩි අසාධාරණ බවයි


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories