ජාත්‍යන්තරයට ගැලපෙන පරිදි උපාධි ලබාදීම රජයේ වගකීමක්

Saturday, 29 April 2017 - 13:04

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B6%B4%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජාත්‍යන්තර රැකියා වෙළඳපොලේ රැකියාවකට සරිලන උපාධියක් තරුණ තරුණියන්ට ලබාදීමට ශ්‍රී ලංකා රජයේ වගකීමක් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ තංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories