මැයි රැළි යන බස්වලට අධිවේගී මාර්ගය නොමිලේ

Saturday, 29 April 2017 - 14:38

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මැයි රැළි සඳහා සහභාගි වන බස් රථ වලට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී ගාස්තු අය නොකරන බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශය දැනුම් දී ඇති බව පොලීසිය සදහන් කළා.

ඒ අනුව මැයි මස 1 වන දින පළමු පැයේ සිට පැය 24ක කාලය තුළ මෙම ගාස්තු අය කිරීම සිදුනොවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories