කියුබාවේ හමුදා ගුවන් යානයක් කඩාවැටී අටදෙනෙකු මියයයි

Sunday, 30 April 2017 - 8:16

%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බටහිර දිග කියුබාවේ කඳුකර ප්‍රදේශයකදී හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇන්ටනොව් 26 වර්ගයේ මෙම ගුවන් යානය ඊයේ මෙලෙස අනතුරට ලක්වීමට හේතුව පිළිබඳව කියුබානු බලධාරීන් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.

කියුබාවේ මීට පෙර විශාල ගුවන් අනතුරක් වාර්තාවන්නේ 2010 වසරේදියි.

එහිදී කියුබානු මගී ගුවන් යානයක් දිවයිනට ඉහළින් අහසේදී ගිනිගෙන දැවුණේ එහි ගමන් ගත් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories