කොරියානු මුහුදට පැමිණ සිටින ඇමරිකානු නාවික හමුදාවේ කාල් වින්සන් යුද නෞකාව, දකුණු කොරියානු නාවික හමුදාව සමග ඒකාබද්ධ යුද අභ්‍යාසයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිලයක් අත්හදාබැලීමෙන් අනතුරුව මෙම අභ්‍යාසය සිදුකිරීමද විශේෂත්වයක්.
කෙසේ නමුත් උතුරු කොරියාව පසුගිය දිනවල සිදුකළ මිසයිල අත්හදාබැලීම් දෙකම අසාර්ථක වූ බවයි දකුණු කොරියානු සහ ඇමරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.
දැන් ආරම්භ කර ඇති යුද අභ්‍යාසය මගින් උතුරු කොරියාව එල්ල කරන මිසයිල ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වන ආකාරයද අත්හදාබැලීමට නියමිතයි.
උතුරු කොරියාව මීට පෙර ප්‍රකාශ කළේ ඇමරිකානු යුද නෞකාව එක් ප්‍රහාරයකින් විනාශ කර දැමීමට සූදානම් බවයි.

Follow US
Most Viewed Stories