Hirunews Logo
%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Friday, 19 May 2017 - 8:14
ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පරීක්ෂාවට ලක් කෙරෙන ජනාධිපතිවරණය අදයි
14

Shares
1,694

Views
ලෝක බලවතුන් සමග න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමකට එළඹුණු ජනාධිපති හසාන් රව්හානිගේ බලය උරගා බැලෙන ඉරාන ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා.

මධ්‍යස්ථ මතධාරියෙකු වන 68 හැවිරිදි රව්හානිගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඊබ්‍රාහිම් රයිසි දැඩි මතධාරී පුද්ගලයෙකු ලෙසයි සැළකෙන්නේ.

ඔහු ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතයෙකු ලෙසද සැළකෙනවා.

අද පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකු සියයට 50 කට වැඩි ඡුන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් වුවහොත් ජනාධිපතිවරණයේ දෙවන වටය ඉදිරි සතියේ පැවැත්වෙනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සයිටම් විරෝධයක් නිසා ගාල්ල යුද පිටියක් වෙයි
Thursday, 22 June 2017 - 18:09
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා ඊයේ කොළඹ පැවති විරෝධතාවට පහරදීමට එරෙහිව... Read More
News Image
Hiru News Programme Segments
466 Views
5,240 Views
4,012 Views
108 Views
20,077 Views
59,094 Views
Top