Hirunews Logo
%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Friday, 19 May 2017 - 12:29
මැරෙන්න ගිය කෙනෙක්ව බලන්න ගිය 10 ක් මරුට
983

Shares
117,989

Views
සිය දිවි හානි කරගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු බැලීමට ගිය පුද්ගලයෙන් 10 ගෙනෙකු මිය ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ ගෝආ ප්‍රදේශයේදී පාලමක් මතින් ගඟට පැන සියදිවි හානි කර ගැනීමට පුද්ගලයෙකු උත්සහ කර තිබෙනවා.

එය දැක ගැනීමට ගිය පිරිස අදාළ පාලම කඩාවැටීම නිසා ගඟට ඇද වැටී ඇති බවත් ඉන් 10 ක් මියගොස් 30 ක් පමණ අතුරුදන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉතා පැරණි පාලමක්වන මෙය පෘතුගීසි කාලයේ ඉදිකළ එකක් බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් මියගිය පිරිසගේ මෘත දේහ පහක් පමණ මේ වන විට ගොඩගෙන ඇති අතර තවමත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.    
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
608 Views
6,899 Views
6,007 Views
6,210 Views
386 Views
8,417 Views
Top