Hirunews Logo
%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B7%81%E0%B7%8F%E0%B6%9B%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Friday, 19 May 2017 - 13:58
වෛද්‍ය වර්ජනය දීර්ඝ කිරීමේ බලය ශාඛා සමිතිවලට පවරයි
13

Shares
1,590

Views
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබන සඳුදා ක්‍රියාත්මක කිරීමට නියමිත වරුවක වැඩවර්ජනය දිනක වර්ජනයක් දක්වා දික් කිරීමේ බලය එම සංගමය විසින් සිය ශාඛා සමිති වෙත පවරා තිබෙනවා.

අද විධායක කමිටුව රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සයිටම් විරෝධී පෙළපාලියට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයට විරෝධය පළ කරමින් ලබන සඳුදා වරුවක වර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට  පෙර නිවේදනය කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පුත්තලමෙන් තවත් මහා පරිමාණ කුඹුක් සංහාරයක්
Wednesday, 23 August 2017 - 21:45
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාක අතරින් වදවීයාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ කුඹුක් ශාඛයට මෙරටදී... Read More
News Image
Hiru News Programme Segments
414 Views
10,267 Views
4,745 Views
1,816 Views
47 Views
5,595 Views
Top