Hirunews Logo
%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
Friday, 19 May 2017 - 13:59
පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි
10,696

Views
දිවයින හරහා (විශේෂයෙන්  මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ප්‍රදේශ වල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා වනතරමක් තද සුළං  සහදිවයින වටා  වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.60-70 දක්වා) තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වල (මි.මි. 75 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකියි.

ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රීක්කයේ සවස 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකයි.  

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
Hiru News Programme Segments
166 Views
23,974 Views
2,563 Views
1,029 Views
346 Views
26,048 Views
Top