Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
Friday, 19 May 2017 - 16:05
ජනපති ට්‍රම්ප් අද ප්‍රථම විදෙස් සංචාරය අරඹයි
11,874

Views
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් අද සිය ප්‍රථම සංචාරය ආරම්භ කරමින් සෞදි අරාබිය බලා නික්මෙනවා.

ඉන්පසුව ඊශ්‍රායලයේ, බෙල්ජියමේ සහ ඉතාලියේද සංචාරය කිරීමටයි ඔහු සැළසුම් කර ඇත්තේ.

මෙහිදී ජනපති ට්‍රම්ප් ලොව ප්‍රධානතම ආගම් තුනක කේන්ද්‍රස්ථානවල සංචාරය කිරීමද විශේෂත්වයක්.

ඇමරිකානු නායකයා මෙලෙස සිය ප්‍රථම විදෙස් සංචාරය අරඹන්නේ දේශීය වශයෙන් දැඩි අර්බුදයකට මුහුණදී සිටින අවස්ථාවකයි.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
608 Views
6,899 Views
6,007 Views
6,210 Views
386 Views
8,417 Views
Top