Hirunews Logo
%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%2C+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Friday, 19 May 2017 - 16:26
ඉදිරි පැය 24 තුළ තද වැසි, තද සුළං හා රළු මුහුද ගැන අලුත් ම විස්තරය මෙන්න
82

Shares
9,841

Views
දිවයිනට ගිනිකොණ දෙසින් පවත්නා ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය නිසා දිවයිනට නැගෙනහිර හා ගිනිකොණ දෙසින් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව අද(19) පස්වරු 3.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැයට කිලෝ මීටර් 60-70 විය හැකි නිසා එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

ධීවර හා නාවික ප්‍රජාවගෙන් විමසිලිමත් වන ලෙස ද ඉල්ලා සිටින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සයිටම් විරෝධයක් නිසා ගාල්ල යුද පිටියක් වෙයි
Thursday, 22 June 2017 - 18:09
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා ඊයේ කොළඹ පැවති විරෝධතාවට පහරදීමට එරෙහිව... Read More
News Image
Hiru News Programme Segments
466 Views
5,240 Views
4,012 Views
108 Views
20,077 Views
59,093 Views
Top