Hirunews Logo
%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 19 May 2017 - 19:18
ඒකාබද්ධ විපක්ෂයට ඉන්දීය ප්‍රේමයක්
21

Shares
2,592

Views
ඒකාබද්ධ විපක්ෂයට ඉන්දියානු විරෝධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

එහෙත්, ආණ්ඩුව ඉන්දියාව සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ගැටලු පවතින බවයි කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

උතුරේ දෙමළ ජනතාව සිදුකරන යුද සැමරුම් සම්බන්ධයෙන් ද ඒකාබද්ධ විපක්ෂයට ගැටලුවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
11 Views
580 Views
5,413 Views
3,966 Views
76 Views
13,701 Views
Top