Hirunews Logo
%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%91%E0%B6%AB%E0%B7%8F+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Friday, 19 May 2017 - 19:38
අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා අර්ජුන් ඇලෝෂියස් ජනාධිපති කොමිසම හමුවට
9

Shares
1,166

Views
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝෂියස් මහතා ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන
ජනාධිපති කොමිසම හමුවට කැඳවන බව කොමිසමේ සභාපතිවරයා අද ප්‍රථමවරට සඳහන් කළා.

අද සාක්ෂි විමසීමේදී සඳහන් වූයේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට සේවක අර්ථසාධක අරමුදල කිසිදු පොලියක් නොමැතිව ණය ලබාදී ඇති බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පුත්තලමෙන් තවත් මහා පරිමාණ කුඹුක් සංහාරයක්
Wednesday, 23 August 2017 - 21:45
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාක අතරින් වදවීයාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ කුඹුක් ශාඛයට මෙරටදී... Read More
News Image
Hiru News Programme Segments
414 Views
10,267 Views
4,745 Views
1,816 Views
47 Views
5,595 Views
Top