Hirunews Logo
%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+18%E0%B6%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+20%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Saturday, 20 May 2017 - 7:25
ලක්ෂ 18ක දුම්වැටි ගුවන් තොටුපළින් අල්ලයි - කෝටි තුන හමාරක රත්‍රං ගෙන ආ ගුවන් තොටුපළ සේවකයාට ලක්ෂ 20ක දඩයක්
3,964

Views
රුපියල් කෝටි 3 හමාරකට අධික වටිනාකමකින් යුත් රන් මාලය තොගයක් සමඟ රේගුවෙන් පසුගිය දා අත්අඩංගුවට ගත් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල සේවකයාට රුපියල් ලක්ෂ 20ක දඩ නියම කර තිබෙනවා.

නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පරාක්‍රම බස්නායක සඳහන් කළේ එම ලක්ෂ විස්සේ දඩය අදාළ සේවකයා විසින් මේ වන විට ගෙවා ඇති බවයි.

මේ අතර, රුපියල් ලක්ෂ 18ක් වටිනා දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

45 හැවිරිදි ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා සතුව තිබී දුම්වැටි කාටුන් තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
608 Views
6,899 Views
6,007 Views
6,210 Views
386 Views
8,417 Views
Top