Hirunews Logo
%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Saturday, 20 May 2017 - 7:47
සංහිදියාවට මුවා වී සිදුකරන අනවශ්‍ය දේ සුදුසු නැහැ - මල්වතු මහනායක හිමිගෙන් ප්‍රකාශයක්
37

Shares
4,487

Views
උතුරු - නැගෙනහිර ප්‍රදේශවල සංහිදියාවට මුවාවෙන් සිදුකෙරෙන අනවශ්‍ය කටයුතු යෝජ්‍ය නොවන බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා ඊයේ පස්වරුවේ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදියි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සයිටම් විරෝධයක් නිසා ගාල්ල යුද පිටියක් වෙයි
Thursday, 22 June 2017 - 18:09
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා ඊයේ කොළඹ පැවති විරෝධතාවට පහරදීමට එරෙහිව... Read More
News Image
Hiru News Programme Segments
466 Views
5,240 Views
4,012 Views
108 Views
20,077 Views
59,094 Views
Top