මංගලට සහ රවීට අගමැති සුබ පතයි

Tuesday, 23 May 2017 - 9:00

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
නව අමාත්‍ය ධුර දෙකක දිවුරුම් දුන් රවී කරුණානායකට සහ මංගල සමරවීරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සුබ පැතුම් එක් කර තිබෙනවා.

අරලියගහ මන්දිරයේදී ඊයේ රාත්‍රියේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙලෙස ඔවුන් දෙදෙනාට සුබ පැතූ බවයි පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories