ජනප්‍රිය නළුවන් පිරිසක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

Tuesday, 23 May 2017 - 17:49

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94
ඉන්දීය දමිල සිනමාවේ ජනප්‍රිය නළුවන් හත් දෙනෙකු සහ ජනප්‍රිය නිලියක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

ඉන්දීය දමිල සිනමාවේ සුපිරි නළු සුර්යා,සත්‍ය රාජ් , සේරන් ,සරත් කුමාර් විවේක් , විජය කුමාර්,අරුත් විජේ සහ ඉන්දීය දමිල නිලියක් වන ශ්‍රී ප්‍රියා නමැති අය මෙලෙස අත්අඩංගුවට ගැනීමටයි මෙලෙස වරෙන්තු නිකුත් වී තිබෙන්නේ.

2009 වර්ෂයේ දී මාධ්‍යවේදීන් පිරිසක් අපහසුතාවට පත්වන ආකාරයට අදාළ නළුනිළියන් පරිස කතා කිරීම නිසා මාධ්‍යවේදීන් ගොනුකළ නඩුවට අදාළ පිරිස අද නඩු වාරයට නොපැමිණීම නිසා මෙම නියෝගය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories