අපරාධ රැසකට සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 24 May 2017 - 9:18

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මෙරටුමුල්ල - කොස්පැලෑන පාලම අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

මොවුන් ගල්කිස්ස, මොරටුමුල්ල, පිළියන්දල හා කහතුඩුව ප්‍රදේශවල සිදුවූ අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා.

රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories