පල්ලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Wednesday, 24 May 2017 - 14:06

%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
බංගදෙණිය - ආනමඩුව ප්‍රධාන මාර්ගයේ පල්ලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද පෙරවරුවේ මොවුන් දෙදෙනා ආරච්චිකට්ටුව සිට පල්ලම ප්‍රදේශයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සදහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ එම ප්‍රදේශයේම පදිංචි 20 සහ 21 වයස් වල පසුවන තරුණයන් දෙදෙනෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories