තම දියණියව වසර 10 ක් පුරා අපහරණය කළ පියා

Wednesday, 24 May 2017 - 14:45

%E0%B6%AD%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
බාල වියේ සිට වසර දහයකට ආසන්න කාලයක් සිය දියණියව ලිංගික අපහරණයට ලක්කළ පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද බරපතල වැඩ සහිතව වසර 45 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඊට අමතරව සිය දියණියට ලක්ෂ තුනක වන්දියක් ගෙවන ලෙස සහ 30,000 ක දඬයක් අදාළ විත්තිකරුට නියම වුණා.

නියම වූ වන්දිය විත්තිකරුට ගෙවීමට නොහැකි වුවහොත් සිර දඬුවම තවත් වසර හයක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කරා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories