විශේෂ විවාහයක් ඉන්දියාවේ (ඡායාරූප)

Wednesday, 24 May 2017 - 16:43

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ  තරුණියක් සමාන්‍ය තරුණයෙකු විසින් විවාහ කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

ඉන්දියාවේ තානි ප්‍රදේශයේ සිදු වූ මෙම විවාහය වයස අවුරුදු 27 ක් වූ Ravi Shankar සහ වයස අවුරුදු 26ක් වන Lalita Ben Bansi නමැති තරුණිය  අතර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

2012 වර්ෂයේදී  අදාළ තරුණිය සහ ඥාතියකු අතර ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව ඇයට මෙම ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වාර්තාවන්නේ.

විවාහ උත්සවයට ඇසිඩ් ප්‍රහාරවලට ලක්වුණු තවත් තරුණියන් රැසක්ම එක්ව තිබුණා.

වැරදීමකින් දුරකථනයට ආ ඇමතුමක් හේතුවෙන් ඔවුන්ගේ ආදරය ආරම්භ ඇති අතර මෙම විවාහයට ඉන්දීය සුපිරි නළු විවේක් ඔබරෝයිද පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories