ඒඩ්ස් වැළදී ඇතැයි සැකකළ දැරිය ගැන බලධාරීන්ගේ අවධානය

Wednesday, 24 May 2017 - 21:45

%E0%B6%92%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ඒඩ්ස් වැළදී ඇතැයි සැකයක් මත ගනේමුල්ල කුඩා බොල්ලත ප්‍රදේශයේ දැරියකට ඇය ඉගෙනුම ලබන පාසලේ බලධාරින්ගෙන් සිදුවන අසාධාරණය පිළිබද අප දිගින් දිගටම තොරතුරු වාර්තා කළා.

වසර 4 ක් අඛණ්ඩව අධ්‍යාපනය ලැබූවද අනන්‍යතාවය පිළිබද ගැටලුවක් මුල් කරගනිමින් ඇයට පාසල් නොපැමිණෙන ලෙස විදුහල්පතිවරයා කළ දැනුම් දීම පිළිබද අප ඊයේ හිරු රාත්‍රි 9.30 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්  වාර්තා කළේ ඇයට සාධාරණය ඉටු කිරීමේ බලාපොරොත්තුවෙන්.

ඒ සම්බන්ධයෙන්  අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය මේ වනවිට යොමුව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories