ජනපති,ඕස්ට්‍රේලියානු අගමැති හමුවෙයි

Thursday, 25 May 2017 - 7:31

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාවේ තුන්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් කැන්බරා නුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද උදෑසන පැවැත්වුණා.

මේ අතර අද දිනයේදී ජනාධිපතිවරයා සිඞ්නි නගරයටද පැමිණීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories